ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 152ක් අත්අඩංගුවට

Share

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 152ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News