කොවිඩ් ආසාදිතයින් 130ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 130 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද(26) පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 3933ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News