බස්නාහිර පළාත තුල සිටින පුද්ගලයින් පිටත නොයන්නැයි හමුදාපතිගෙන් ඉල්ලීමක් October 28, 2020 Facebook Twitter Pinterest WhatsApp සති අන්තයේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර සිටින අයගෙන් හමුදාපති ඉල්ලිමක් කරයි ඒ අදාල නගරයෙන් පිටත නොයන ලෙසයි