කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදකලා කෙරේ

Share

කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදකලා කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

මේ වන විට එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 8ක් හදුනාගෙන තිබෙන අතර හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් විල්ගොඩ, විල්ගොඩවත්ත, උඩවල්පොළ, ඉඳුල්ගොඩකන්ද යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

Read more

Local News