මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Share

මෙරට 20 වන කොරෝනා මරණය සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කර තිබේ.

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි දියවැඩ්යා රෝගයෙන් පෙළුණු වයස 54ක කාන්තාවක් මෙලෙස මිය ගිය බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ 20ක් සිදුව තිබේ.

 

 

Read more

Local News