සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 5581ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදන වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා අද(03) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදන වී සුවය ලැබූ සමස්ථ ගණන 5581ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News