තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් හඳුනා ගනී

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 272ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව ආසාදිතයින් අතරින් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර, අනෙක් 269 දෙනා හඳුනාගෙන ඇත්තේ මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් අතරින්ය.

Read more

Local News