තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 213ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 12,400ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News