ජනපති ගෝඨාභය අමෙරිකානු නව ජනපතිට සුබ පැතුම් එක් කරයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය හිමිකරගත් ජෝ බයිඩන් හට සුභ පැතුම් එක්කර තිබේ.

 

ඒ සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින්.

Read more

Local News