ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවිය.

මා ළඟටම තව ලංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ඒ මහතා විසින් ගායනා කර තිබේ.

Read more

Local News