සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 8880ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා අද(09) දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 8880ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 14,929ක්.

Read more

Local News