සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද(11) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 10,183ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 4491 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Read more

Local News