රැඳවියන් පිරිසක් විරෝධතාවයක

Share

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

ඒ, තමන්ට කඩිනමින් පී.සී.ආර්. පිරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින්.

ඔවුන් පවසන්නේ පසුගිය දිනවල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් නයින්ටීන් වෛසරය ආසාදනය වීමත් සමග තමන්ට ද වෛරසය ආසාදනය වීමේ ඉඩක් පවතින බැවින් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසයි.

එසේ නොමැති නම් තමන්ව වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී.

Read more

Local News