බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වෙයි

Share

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

 

ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් ගණන 329 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News