තවත් කොවිඩ් ආසාදිතයින් 229ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වෙයි.

Read more

Local News