අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අද 02 වැනි දිනය

Share

අද(19) දිනයේ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

 

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද වන අතර ලබන 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News