තවත් කොවිඩ් ආසාදිතයින් 257ක් November 21, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 257ක් අද (21) දිනයේ හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 257ක් අද (21) දිනයේ හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.