මෙරට කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් මරණ 4ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

 

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 87කි.

 

Read more

Local News