තවත් කොවිඩ් ආසාදිතයින් 465ක් සුවය ලබයි

Share

කොව්ඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 465 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 14,962ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News