නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අත්අඩංගුවට November 25, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ (24) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.