කොවිඩ් ආසාදිතයින් 485ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 485 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 15,447ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News