ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි November 25, 2020 Facebook Twitter Pinterest WhatsApp ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මියගොස් තිබේ. ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට 60 වන වියේ පසු විය.