කල්මුණේ සියලු පාසල් වැසේ November 26, 2020 Facebook Twitter Pinterest WhatsApp කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත. එම ප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.