දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Share

දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජෙකොබ් සූමාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නැයි අප්‍රිකානු පාලක පක්ෂය බල කර සිටියේ ය.

1999 වසරේ සිට 2005 වසර දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙකොබ් සූමා 2009 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් විය.

Read more

Local News