6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා අදින් අවසන්

Share

2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් අනුව 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ අභියාචනා ​​බාරගැනීමේ කාලය අදින් අවසන් වේ.
පසුගිය ජනවාරි 15 වනදා සිට අද දක්වා ඒ වෙනුවෙන් මාසයක කාලයක් දී තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Read more

Local News