දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් වැසේ

Share

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට‍(30) දින සිට සතියක කාලයක් වසා තැබීමට තිරණය කර තිබේ.

 

දඹුල්ල නගරාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News