තවත් කොවිඩ් ආසාදිතයින් 173ක් හඳුනා ගනී

Share

අද (29) දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 173ක් හඳුනාගෙන තිබේ.

 

ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව අද දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 496ක් වාර්තා වී ඇත.

ුන

Read more

Local News