Tuesday, March 19, 2024.

කොවිඩ් ආසාදිතයින් 558 ක් සුවය ලබයි

Share

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 558 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,560 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වන විට මෙරට දී හමුවු කොවිඩ්  ආසාදිතයින් ගණන 23,484 කි.

Read more

Local News