Tuesday, March 19, 2024.

තවත් කොවිඩ් ආසාදිතයින් 178ක්

Share

තවත් කොවිඩ් ආසාදිතයින් 178 දෙනෙක් අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 20,124කි.

Read more

Local News