ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ.
අසනීප තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ ශ්රී ජයවර්ධනපුර රොහලේ ප්රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත.
අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියේ පසු විය.
උන්වහන්සේගේ ශ්රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.