කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් රාජ්ය සේවා කොමිසන් සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම හෙට (21) පෙව 10.00ට සිදු කෙරෙයි.
රාජ්ය සේවා කොමිසන් සභාවේ නව කාර්යාලය බත්තරමුල්ල, රජමල්වත්ත පාර අංක 1200/9 ස්ථානයේ ස්ථාපිත කර තිබේ.
Share

Read more