කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බවත්, ඒ වනතෙක් දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ සුළු හැකියාවක් ද පවතී.
තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් හෙට දිනයේදීත් පැවතිය හැකි අතර දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.