අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පැවසුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බවයි.
විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට යන්නේ නම් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතු බවයි.