හඳෙන් ගෙනා පස්

Share

පළමු වතාවට චන්ද්‍රයා මතුපිට ඇති පස් සාම්පල නැරඹීමට අවස්ථාවක් චීනය විසින් ලබා දී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සඳමත සිට නැවත පෘතුවියට පැමිණි චීනය මඟින් සඳමතට යවා තිබුණු යානයෙන් මෙම පස් සාම්පල (3.8 පවුම් බරැති) ලබාගෙන ඇති අතර එම යානය නැවත පෘතුවියට පැමිණ ඇත්තේ වසර 45 ක් පමණ පසුවයි.

මේ වන විට එම පස් සාම්පල චීනයේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පස් සාම්පලයන්හි ඡායාරූප කිහිපයක්ද චීනය විසින් අන්තර්ජාලයට යොමු කර තිබේ.

අදාල ඡායාරූප පහතින්

Read more

Local News