තායිලන්තය විසින් කොවිඩ් මර්දනය සදහා නව එන්නතක් නිපදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම එන්නත 2022 වසර වන විට භාවිතය සදහා යොදාගත හැකි වනු ඇතැයි එරට බලධාරීන් පවසයි.
තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 91 කි.