මේ වන විට කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩියෙන්ම පීඩා විදින රටවල් අතර පළමු තැන ඉන්දියාව පත්ව තිබෙනවා. ඒ අනුව එරටින් දිනකට කොරෝනා නව ආසාදිතයින් තුන් ලක්ෂයක් පමණ හඳුනා ගන්නා බවයි වාර්තා වන්නේ.. කොරෝනා වෛරස් තත්වයෙන් දිනකට මිය යන ප්‍රමාණය 2000 ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ රජයේ මෙම කොරෝනා තත්ත්ව වාර්තාව මෙන් හතරගුණයක් පමණ එරටින් ආසාදිතයින් හා මරණ වාර්තා වෙන බවයි. සෑම දිනකම පාහේ බොහෝ මළ සිරුරු ප්‍රමාණයක් ආදාහනය කරනු ලබන බව වාර්තා වෙනවා. එමෙන්ම ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් වල ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති අතර මිනිසුම් මහ මග මිය යන ස්වරුපයක් දක්නට ඇති බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ..
ඒ පිලිබදව දැක්වෙන ජායා රූප කිහිපයක් පහතින්,




