ඉන්දියාවේ මුම්බායි නගරයේ කොරෝනා රෝගීන්ට ප්රතිකාර කරනු ලබන රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට ගින්න මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
Share

Read more