ඉරාකයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යයි – ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් පිරිසක් මරුට

Share

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.

Read more

Local News