ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් -19 මරණ සංඛ්‍යාව තුන්ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ගතවු පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 4,455ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මාසයකට අඩු කාලයක් තුළ කොවිඩ් මරණ ලක්ෂයක් වාර්තා වු ලොව පළමු රට වන්නේ ද ඉන්දියාවයි.
Share

Read more