ලෝක ප්රසිද්ධ ටාසන් චිත්රපටයේ ටාසන්ගේ චරිතය රගපෑ අමෙරිකාවේ ප්රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. මියගිය පිරිස අතර ජෝ ලාරාගේ බිරිඳ ද වන බව විදෙස් වාර්තා පැවසීය.
Share
Read more



