සිංගප්පුරුව අවුරුදු 12-18 පිරිස් සඳහා එන්නත් ලබාදීම සිදු කරයි

Share

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන වයස අවුරුදු 12ත් 18ත් අතර පිරිස් සඳහා ක්‍රියාත්මක කරන ලොව පළමු රටවල් අතරට සිංගප්පුරුව ද එක්වී තිබේ.

පාසල් ළමුන් අතර වෛරස ව්‍යාප්තිය ඉහළයාම සැලකිල්ලට ගනිමින් එම වයස් කාණ්ඩය සදහා “ෆයිසර් බයෝ එන්ටෙක්” එන්නත ලබාදීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News