සිකුරු ගවේෂණයට මෙහෙයුම් දෙකක්

Share

සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ.

ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වන බව නාසා ආයතනය ප්‍රකාශ කර ඇත.

Read more

Local News