චීනයේ නිෂ්පාදිත නාසයට ඉසින කොවිඩ් මර්දන ඖෂධයේ පළමු හා දෙවන අදියරවල සායනික අත්හදාබැලීම් ආරම්භ කර තිබේ.
එම ඖෂධය දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති එන්නත්කරණ ඖෂධය නවීකරණය කරමින් නිපදවූවක් බවට සඳහන්ය.