මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මහාමාර්ග අමාත්‍යාංශය

Share

මධ්‍යම අධිවේග මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් නතර කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

අදාල නිවේදනය පහතින්,

May be an image of text

Read more

Local News