ඊයේත් වැඩිම ආසාදිතයින් ගම්පහින්

Share

ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2436 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 561ක් ,

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 516 දෙනකු හදුනාගෙන තිබෙනවා.

Read more

Local News