කොවිඩ් මරණ 51ක් තහවුරු කෙරේ

Share

තවත් කොවිඩ් මරණ 51ක් ජුනි 16 වනදා තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසදහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 2,425 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read more

Local News