ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Share

ජාතික බලශක්ති දිනය ලෙස ජුනි මස 26 වනදා ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

එස් එස් හෙලියොස් නැමති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ විදුලි පහනින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට හැකි වූ දිනය 1882 ජුනි මස 26 වනදා වන අතර එය සිහිපත් කරමින් ජුනි 26 වනදා ජාතික බලශක්ති දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

Read more

Local News