අද සංචරණ සීමා පැනවෙන ආකාරය

Share

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ.

එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Read more

Local News