කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කාබනික පොහොර ආනයනය කිරීමට අදාල අනුමැතිය කැබිනට් මණ්ඩලයේ හිමි වුවද ඒ තුලින් වියහැකි හානිය සලකා ආනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරනවා.
Share

Read more