1,843ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,843 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 214,668ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News